2023 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් නොපිය වූ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 28,695.95 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත සටහනක දැක්වෙයි.
2022 වසරේදි එම අගය රු. බිලියන 27 492ක් වූ අතර ඒ් අනුව 2022 සිට 2023 දක්වා ශ්‍රී ලංකාවේ ණය බර සියයට 4.3කින් වර්ධනය වී තිබේ.
කෙසේ වෙතත් මධ්‍යම රජයේ විදෙස් ණය බර අඩුවි දේශීය ණය බර 2022 වසරේ සිට 2023 වසර දක්වා වැඩිවී තිබීම කැපි පෙනෙන සාධකයකිත.