ශ්රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඳවිසා ගැනීම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
මේ අනුව ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන්නන් වෙනුවෙන් මාස 6කට පසු ඩොලර් 25000ක තීරුබදු බලපත්රයක් ලබාදීමට ඔහු යෝජනා කර තිබේ.
මෙය ඩොලර් 200000, 300000 ආදි වශයෙන් වැඩි කිරිමේදී ඒ් ඒ් ගුණාකාරවලින් තීරු බදු බලපත්රය ලබාදෙන ලෙසත් ඔහු යෝජනා කර තිබේ.
ඒසේම ඒම ගිණුම්වෙත පොලී ගෙවීම රුපියල්වලින් හෝ ඔවුන් කැමති මුදල් ඒ්කයකින් ගෙවීමට කටයුතු කරන ලෙසත් ඔහු යෝජනා කර තිබේ.
ආහාර, ඉන්ධන, විදුලිබලය වැනි ක්ෂේත්ර ස ම්බන්ධයෙන්ද ඔවු යෝජනා ඉදිරිපත් කර තිබේ.