ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිල විිදේශ විනිමය අනුපාත අනුව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 294.99ක් විය.
එය ශ්රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි. මේ අතර අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 284.82කි.