ආගමික සහ විගාමික පනතේ යටතේ හා පුදගල ලියාපදිංචි පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා ලැබ සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ්ය අද නියෝග කළේය.
ඒ් ඇය නිතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර විමෙන් අනතුරුවය.
රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් ද මිලියන 10 ක ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත් අධිකරණය නඩුවේ පාර්ශව කාර්යන්ට හා නීතිඥ ප්‍රජාවට අගතියයක් වන ප්‍රකාශ නොකරන ලෙසට තරයේ අවවාද කළේය.