ශ්රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ හා බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපොළ අතර නව ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරිමට ෆිට්ස් ගුවන් සේවය කටයුතු කර තිබේ.
ඊයේ (16දා) මෙම ගුවන් ගමන ආරම්භ කර තිබේ. මේ හරහා දෙරට අතර සංචාරක හා වෙළඳ යන ක්ෂේත්රවල වර්ධනයක් සිදුවෙනු ඇතැයි ගුවන් තොටුපොල ශා ගුවන් සේවා සමාගම පවසයි.
ෆිට්ස් ගුවන් සේවය මේ වන විට මේ වන විට ශ්රී ලංකාවේ සිට මාලදිවයින,ඩුබායි හා චෙන්නායි වෙත ගුවන් ගමන් ක්රියාත්මක කරනු ලබයි.
Colombo, April 17 (Daily Mirror) - Fits Air is expanding its wings, adding Colombo-Dhaka direct flights from today, the Airport and Aviation Services (Sri Lanka) (Pvt) Limited announced.
Currently, Fits Air operates to three destinations from Colombo such as Dubai, Chennai and the Maldives.
With this new route expansion, this will increase to four destinations, and it will contribute immensely to the development of the travel, trade, and tourism industries between Sri Lanka and Bangladesh.