ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ඉලක්ක කරමින් යළිත් වෙඩි ප්රහාරයක් එල්ල වි තිබේ. ඔහුට අයත් ගොල්ෆ් පිටියකදි මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. එම වෙඩි ප්රහාරයෙන් ඔහුට හානියක් සිදුව නොමැත.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ඒ. කේ. 47 ගිනි අවියක්ද පොලීසිය සිය සන්තකයට ගෙන තිබේ.
මෙම වෙඩි තැබීමෙන් අනතුරුව ට්රම්ප්ගේ ආරක්ෂාව තව දුරටත් දැඩි කිරිමට පියවර ගෙන තිබේ.