හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රකාශයක් ලබා දීම සඳහා ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අද කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි.