හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතාගේ මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙක් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ.
මෙම පුද්ගලයන් දෙදෙනා අද(29දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.