ශ්රී ලංකාවේ වගවීම, ප්රතිසංවිධානය හා මානව හිමිකම් පිළිබඳව ශ්රී ලංකාවේද සම අනුග්රහයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 සඳහන් කරුණු ක්රියාත්මක කිරීම සඳහා මේ හරහා ලංකාවට වසර දෙකක තවත් අමතර කාලයක් ලැබෙනු ඇත.
