කාසල්රි, මවුස්සාකැලේ සහ ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.
ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියොන්, විමලසුරෙන්ද්‍ර සහ ඉහල කොත්මලේ ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවද එම ඉංජිනේරුවන් පැවසිය.
