ජනාධිපතිවරණයට අදාළව යම්කිසි තොරතුරක් දැනුම් දීමට ඇත්නම් ඒ සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ඒ අනුව
- 119
- 118 (මහජන ආරක්ෂන අමාත්‍යාංශය )
- 107 (වව්නියාවේ සිට ක්‍රියාත්මක වේ)
- 011 202 71 49
- 011 201 32 43(පොලිස් මූලස්ථානයේ සිට ක්‍රියාත්මක වේ)
- 011 239 91 04 (ෆැක්ස් මගින් තොරතුරු දැනුම් දිය හැක)
යන දුරකථන අංක වලට තොරතුරු දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.