ජනවාරි 31 දා තෙක් විදුලිය කැපීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් ලෙස ලැබීම හේතුවෙන් එදින තෙක් විදුලි කප්පාදුවක් සිදුනෙවන බව ඔහු පවසයි.