ජනබලය විරෝධයට කොළඹට පැමිණෙමින් සිටින ජනතාවට ආණ්ඩුවේ අනුග්රහය ඇති පාර්ශ්ව බාධා එල්ල කරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්රකාශයක දැක්වෙන්නෙ ඒ පිළිබඳ සිදුවීම් කිහිපයක් මේ වන විට වාර්තා වී ඇති බවයි. කෙසේ වෙතත් එම බාධා නොතකමින් ජනතාව කොළඹට පැමිණෙමින් සිටින බවත් මන්ත්රීවරයා පවසයි.
