නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබේ.
එමෙන්ම මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාද පත්කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත් කිරීම් සිදුකර තිබේ.