Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
හම්බන්තොට වරාය ගිණුමෙන් 2015 වසරේ පැවැති ජනපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඩොලර් මිලියන 7.6කට අධික මුදලක් ලබා දී ඇතැයි නිව් යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
නිව් යෝක් පුවත් සේවය කළ ගවේෂණාත්මක වාර්තාවක මේ බව දැකවෙයි. පෞද්ගලික බැංකුවක පවතින ගිණුමෙන් මෙම මුදල් ලබාදී ඇති බව ඔවුන් සඳහන් කරයි.
එම මුදලින් ඩොලර් මිලියන 3.7ක මුදලක් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට දින 10කට පෙර ලබාදී ඇති බවත් ඔවුන් පවසයි.
ඩොලර් 678000ක් ටී ෂර්ට් හා අනෙකුත් ප්‍රවර්ධන කටයුතු වෙනුවෙනත් ඩොලර් 297000ක් ආධාරකරුවන් වෙනුවෙන් ත්‍යාග මිලදී ගැනිමටත්, ඩොලර් 38000ක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණය වෙනුවෙන් උපකාර කළ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙනුත් ගෙවා ඇත.
එසේම තවත් ඩොලර් මිලියන 1.7ක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අරලියගහ මන්දිරයේ සිට මෙහෙයවූ ස්වෙච්ඡා සේවකයන් වෙනුනේද ලබාදී ඇත.
popular news
රට Wednesday, 27 June 2018 01:07 PM
අනේ මන් දන් නේ.. රටට ගිය කලක්.. මොන දේ කලත් චන්දෙ නම් අඩු වෙන් නැ.. රටේ මිනිස්සුන්ගෙ බුද්දිය තමා..
Reply : 0 0
Champa Wednesday, 27 June 2018 06:04 PM
So what? China may have intervened in good faith to protect a stable government from being toppled at the hands of America. It is still good when compared to what America did to Sri Lanka and many other countries. America overtly and covertly involved in regime changes in many countries which were either prosperous or on the way to prosperity. They toppled steady governments. Ousted or assassinated popular leaders. Sri Lanka is the latest example. Didn’t America provide money to Ranil and the gang to ousted Mahinda in addition to one month training? Didn’t LTTE diaspora and various NGOs, INGOs supported a regime change in Sri Lanka by providing funds to Ranil and UNP?.
Reply : 2 0
Champa Wednesday, 27 June 2018 06:24 PM
What good happened to Sri Lanka after removing Mahinda? A collapsed economy. An insane society, even worse than the American, whose culture superseded Sinhalese-Buddhist culture. A path leading to a secular country undermining the first and foremost religion in Sri Lanka, Buddhism.Temples are plundered by the government itself. Isn’t that what America anticipated? A destabilized Sri Lanka? One thing for sure, the next President IS NOT a US citizen, a coward, who would dance to the tune of the American government. People are not going to swallow the “American bait called Gotabhaya.” America is using a different tactic this time to remove Mahinda from politics. I am sure the US Ambassador was fully aware of the mentality of Sinhalese when he opposed the nomination of Gotabhaya. Sinhalese are hell bent on doing the opposite of what America wants. Some who swallowed the bait already said “America can’t dictate terms to us.” This is the exact reaction America expected.
Reply : 2 0
champika Thursday, 28 June 2018 04:30 PM
ඇමෙරිකාව විතරක් නොවෙයි, චීනයත් අනෙකුත් රටවල් හූරා කාපු විදිය කියවලා බලන්න. විශේෂයෙන් අප්‍රිකානු රටවල්. ඇමෙරිකාව වගේම චීනයත්, ඉන්දියාවත් අපේ සම්පත් කොල්ලකන්න බලන් ඉන්නේ. අපි වගේ දේශපාලනික වශයෙන් මෝඩ ජනතාවක් ඉන්න රටක, අපිව නය උගුලේ හිර කරලා, වාරයත් ආපහු උන්ටම ලියා ගත් හැටි පැහැදිලිව පෙන්නලා දීලා තියනවා. ණය උගුලේ හිර කරන්න මහින්දට සල්ලි දුන්න වගේම, වරාය උන්ටම ලියා ගන්න මේ ආණ්ඩුවටත් සල්ලි දෙන්න ඇති. සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නේ, අන්ධ භක්තියෙන් දේශපාලුවෝ අදහන එකක් නම් නෙමෙයි. සුද්දා අරක්කු බෝතලේ වගේම, ගැති කම් කරන වහල් මනසිකත්වකුත් දීලා ගියපු බව මේ සමහර අදහස් වලින් ඔප්පු වෙනවා. හරිම කණගාටුයි.
Reply : 2 0
Champa Thursday, 28 June 2018 07:14 PM
1997න් පස්සේ ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියට උඩින් මුදලට මුල් තැන දෙන බල්ලෝ මරල හරි සල්ලි හොයන විවෘත ආර්ථිකයක් එක්ක අසංවර දේශපාලන සංස්කෘතියක් මේ රටේ ඇති වුනා. ඒ සංස්කෘතිය නිසා අනිත් රටවල තිබුණු අපචාර, දුරාචාර, විෂමාචාර මේ රටටත් බෝ වුනා. අපිට හුඟක් පිටිපැස්සෙන් හිටපු කලාපයේ අනිත් රටවල් දියුණු වෙනකොට, අපි හැම අතින්ම පිරිහුණා. 1988න් පස්සෙත් ආපු හැම ආණ්ඩුවම හැම දේශපාලන නායකයාම ඒ දේශපාලන සංස්කෘතියේ ගොදුරු බවට පත් වුනා. ආණ්ඩු කලේ පැලැස්තර දම දමා. හරි දැක්මක් තියා කිසි දැක්මක් තිබුනේ නැහැ. අනිත් එක ණය ගන්න පටන් ගත්තේ මහින්ද නෙමෙයි. 1948 ඉඳන් හිටපු ආණ්ඩු ණය ගත්ත. ලංකාවේ සිංහල බෞද්ධයන්ගේ නැගිටීම පටන් ගත්තේ 2015 මහින්දගේ පරාජයෙන් පස්සේ. ඊට ඉස්සෙල්ල චන්දෙකදී සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ හැසිරීම ඒකාකාරියි. අද ඉන්නේ එදා වගේ එක ආකෘතියක හිරවුණු සිංහල බෞද්ධයෝ නෙමෙයි. මම හිතන්නේ නැහැ ලබන අවුරුද්දේ මිනිස්සු දේශපාලන පක්ෂ ගැන, පුද්ගලයන් ගැන හිතල චන්දෙ දෙයි කියලා. මිනිස්සු අහයි ඊලඟට එන නායකයන්ගේ දැක්ම මොකක්ද කියලා.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd