ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට යන මාර්ගය හරස් කරමින් මේ මොහොත වන විට විරෝධතාවක් පැවතෙන බව වාර්තා වෙයි.
පැය 12ක විදුලි කප්පාදුව සහ රටේ අර්බුද සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පැවැත්වෙන අතර මේ සඳහා විශාල මිනිසුන් පිරිසක් එක්රැස් සිටින බවත් ඒ මිනිසුන් අතර ප්රදේශවාසීන්ද සිටින බවත් වාර්තා වෙයි.
මේ වනවිට පොලීසිය විසින් මාර්ගය අවහිර කරමින් මාර්ග බාදක යොදා ඇති අතර ජනතාව විසින් විවිධ සටන් පාඨ කියමින් මාර්ගය හරස් කරමින් විරොධතාවේ නියෙලති.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_2aca20b148.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5b61923a6c.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_1f13fae155.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_e35b09f784.jpg)