අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වරාය අධිකාරිය, පෙට්‍රෝලියම් නිෂ්පාදන, වරාය, ශ්‍රී ලංකා දුම්රිය, ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව, පළාත් පාලන ආයතන, ලංකා සතොස, සමූපාකාර තොග වෙළඳ සංසථාව ඇතුළු ආයතන කිහිපයකට අදාළව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_de5a3fe984.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_6d14aed2a0.jpg)