අමාත්‍යාංශ කිහපයක විෂය පථය සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිින් අතිවිශේෂ ගැසට් නිිවේදනයක් නිකුත් කර තබේ.
මෙහිදි ජනපති කාර්යාලය - ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ ඇති ආයතන හා නෛතික රාමුව සංශෝධනය කර තිබේ.
ඊට අමතරව මුදල් අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය,බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, විිදේශ කටයුතු අමාත්‍යාංශය, කලාපීය සහයෝගීතා කටයුුතු රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල ආයතන හා නෛතික රාමුව සංශෝධනය කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_279f593aea.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_03cb2a80be.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_7fc8f4bdfc.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_53dfaa49ce.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_77ea798ada.jpg)