රාත්රී 10.00 පමණ වන විට ප්රතිඵල නිකුත්ව ඇති ආසන අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 4 105 602ක් ලබාගෙන ඇති අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 1 668 437ක් ලබාගෙන තිබේ.
ඒ අනුව වැඩි ඡන්ද 2 437 165කින් පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි. ජාතික ජන බලවේගය ඡන්ද 276 328ක් ලබාගනිමින් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඉංකෛයි තමිල් අරුස කච්චි පක්ෂය ඡන්ද 243 267ක් ලබාගනිමින් සිවුවැනි ස්ථානයට පත්ව තිබේ.