වරාකාපොල, බෞද්ධ විද්‍යාලයේ පැවැත්වෙන ඡන්දය ප්‍රකාශ කිරිමේ මධ්‍යස්ථානයේදි සිය ඡන්ද පත්‍රිකාව දෙකට ඉරා දැමූ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී සැකකරු ඉරා දැමූ ඡන්ද පත්‍රිකාවෙන් කොටසක් තම කලිසම් සාක්කුවටත් ඉතිරි කොටස ඡන්ද පෙට්ටියටත් දමා තිබේ.