ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව අසාඳුගත කිරිමට චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය කටයුතු කර තිබේ.
ණයවර ලිපි විවෘත කර ඒ සඳහා මුදල් නොගෙවිම හේතුවෙන් චීන සමාගම්වලට සිදුවු අති විශාල අලාභ සැලකිල්ලට ගෙන මෙසේ මහජන බැංකු අසාදුගත කර තිබේ.
ශ්‍රි ලංකාව සමග ගනුදෙනු කිරිමේදී මහජන බැංකුව හරහා ණයවර ලිපි විවෘත නොකරන ලෙස චින තානාපති කාර්යාලය චීන ව්‍යාපාරිකයන් වෙත දන්වා තිබේ.