ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
තමාව ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම්කර ඇති බවට දැක්වෙන මාධ්‍ය නිවේදනය අසත්‍ය නිවේදනයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
Champa Wednesday, 18 July 2018 07:09 PM
මං හිතනවා හිටපු ජනාධිපතිතුමා, හිටපු ආරක්ෂකලේකම් තුමාව සහ හිටපු ආර්ථිකඇමතිතුමාව ආපහු ඇමරිකාවට යැව්වා නම් හොඳයි කියලා. එතකොට ඒකාබද්ධ විපක්ෂයට පුළුවන් තමන්ගේ මුළු කාලයම රට ඉදිරිපිට තියෙන ඉතා භයානක ප්‍රශ්න වෙනුවෙන් වෙන් කරන්න. දැන් වෙලා තියෙන්නේ හිටපුජනාධිපතිතුමාට සහ ඒකාබද්ධ විපක්ෂයට අනාගත ජනාධිපති අපේක්ෂකයා ගැන කියන කතාවලට උත්තර දිදී ඉන්නව මිසක් රටේ අනිත් ප්‍රශ්න ගැන කතා කරන්න ඉඩක් නැතිවීම. සිංගප්පුරු ගිවිසුම, මත්තල ඉන්දියාවට විකිණීම සහ අක්කර 62,000 ගොඩ ඉඩම සහ සීමාවක් නැතුව ලංකාවේ අහස පාවිච්චියට ඉඩ දීම, ඇමරිකන් නාවුක හමුදාව සහ සම්බරින් අපේ කලාපයට ගෙන්වා ගැනීම, චීනෙට මාගම්පුර වරාය, අවට ගොඩබිම සහ අවට මුහුද තනි අයිතියට දීම, මහාමාර්ග ටික ජපානෙට දීම, ඉතා වටින ඉඩම් සීමාවක් ඉමක් කමක් නැතුව විදේශිකයන් අතට පත් කිරීම, හමුදාවට එරෙහි දඩයම කලින්ටත් වඩා සහාසික විදියට කරගෙන යාම (අලුත්ම එක අවුරුදු ගානකට පස්සේ නින්දෙන් ඇහැරිලා ශාලාව ආයුධ ගබඩාව පිපිරුව කියලා හමුදාවේ 14ක් දඩයම් කිරීම) ඒකාබද්ධ විපක්ෂය තනිකරම distract කරලා තියෙන්නේ මේ වෙලාවේ. මට වඩා හොඳට ඒකාබද්ධ විපක්ෂයට මේක තේරෙන්න ඕනේ. (cont'd...)
Reply : 0 0
Champa Wednesday, 18 July 2018 07:29 PM
කෙලින්ම කියනව ගෝඨාභයයි බැසිලුයි කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක්. එක්කෙනෙක් මෛත්‍රී වෙනුවෙන්. අනිත් එක්කෙනා රනිල් වෙනුවෙන්. දෙන්නම කලේ ඒකාබද්ධ විපක්ෂය බෙදපු එක. දෙකට නෙමෙයි හතරට බෙදපු එක. මේ දෙන්නවම තරඟයෙන් ඉවත් කරන්න ඕනේ වහාම. ඒ කියන්නේ චමල්ව ඉස්සරහට ගන්න කියන එක නෙමෙයි. මේ දෙන්න රටට කරන මේ විපත නවත්තන්න ඕනේ. ගෝඨාභයයි බැසිලුයි ඒකාබද්ධ විපක්ෂය බෙදුව විතරක් නෙමෙයි මහින්දගේ චන්දාදයකයන්වත් බෙදුව. ආධාරකරුවන්ව බෙදුව. කොටින්ම මහින්දගේ පැත්තේ මිනිස්සුන්ව ව්‍යාකූල තත්වෙකට පත් කළා. ගෝඨාභයයි බැසිල්ටයි නැති වෙන්න දෙයක් නැහැ. හැබැයි රටට එහෙම නෙමෙයි. අපිට දැනටම හුඟක් නැතිවෙලා තියෙනවා. ඉතුරුටිකවත් බේරාගන්න ඕනේනම් පාරට බැහැල සටන් කරන්න ඕනේ. මත්තල ඉන්දියාවට දුන්නොත් රනිල් ඊළඟ එකට යනව. ඒ කියන්නේ ත්‍රිකුණාමල වරාය සහ අවට ඇමරිකාවට දෙනවා. Delft දූපතත් දෙයි. ඊට පස්සේ කියනව "ඔන්න දැන් කාටවත් බැහැ අපිට චෝදනා කරන්න ඔක්කොම චීනේටයි ඉන්දියාවටයි දුන්න කියලා. ඔන්න දැන් අපි ඇමරිකාවටත් දුන්න හොඳද. මට ඒකට ජනාධිපති සහ කැබිනට් අනුමැතියත් ලැබුන" කියල. නෙද්දකින්. මේ වගේ දේශද්‍රෝහීන් දෙන්නේක්ටත් මිනිස්සු චන්දෙ දුන්නනේ.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd