මේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව නැවතී සිටීම වෙනුවෙන් හෙට (11දා) තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා රකයි.
මාලදිවයිනේ සිට සිංගප්පූරුව වෙත ජූලි 14 දා පැමිණි හිටපු ජනපතිවරයා වෙනුවෙන් එරට රැදී සිටීම වෙනුවෙන් දින 14 බැගින් අවස්ථා දෙකකදී සිංගප්පූරු රජය අවසර දුන්නේය.