ශ්රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ නේපාලයේ කත්මණ්ඩු නුවරට පැමිණ තිබෙ.
ඔහු සඳුදා උදෑසන කත්මන්ඩු නුවර වෙත ළඟාවි ඇති අතර ලලිත්පූර්හි ජම්සිඛෙල් හි විවන්ත හෝටලයේ නවාතැන් ගෙන සිටී.
ලලිත්පූර් දිස්ත්රික් පොලිසියේ පොලිස් අධිකාරී නරේෂ් සුබේඩිට පවසා අත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංචාරයේදී ඔහු සහභාගී වන වැඩසටහන් සඳහා ආරක්ෂක විධිවිධාන සලසා ඇති බවයි.