සංගමන්කන්දට නාවික සැතපුම් 25ක් පමණ දුරකින් මේ වන විට ගිනි ගනිමින් පවතින තෙල් ප්රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට ශ්රී ලංකා නාවික හමුදාව, ඉන්දීය වෙරළාරකෂක බලකාය හා ශ්රී ලංකා ගුවන් හමුදාව තවදුරටත් කටයුතු කරමින් පවතී.
ගුවන් හමුදාව පස්වරු 5.00ට ලබාගත් ඡායාරූප
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_f5251bb5fd.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_06ae9f5f26.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_67917f905f.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ff869c9de4.jpg)