අද (05දා) පෙරවරුවේ සිට ගාලු පාරේ අකුරල සිට තෙල්වත්ත දක්වා වූ ප්‍රදේශයේ මුහුදු රළ ගොඩගැලීම නිසා මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා ඇතිවී තිබුණි. මුහුදු රළ සමග මාර්ගයට වැලි සහ ආරක්ෂක ගල්වැටියේ කලුගල් හා තවත් අපද්‍රව්‍යද පැමිණ තිබූ අතර ප්‍රදේශවාසීහු ඒවා ඉවත්කරමින් මාර්ගය පිරිසිදු කරනුද දැකගත හැකිවිය.
බද්දේගම සරත් ආනන්ද ගමගේ