ඉතාලියේ ප්‍රධාන පෙළේ රූපවහිනි සේවයක වාර්තාකරුවෙකු ලෙස කටයුතු කල බ්‍රේෂියාහි පදිංචි 55 හැවිරිදි ෆ්රන්කො ගලෙලි මහතා මෙලෙස කොවිඩ් 19 රෝගය වැලඳි බ්‍රේෂියා පොලි ඇම්බුලන්සා රෝහලේ ප්‍රතිකර ගනිමින් සිටියදි අද( 07) උදැසන මියගොස් ඇති බව මාධ්‍ය සඳහන් කළේය.
ෆ්රන්කො ගලෙලි මහතා පිළිකා රෝගයකට ප්‍රතිකාර ගනිමින් සිට ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
චන්දන ප්‍රනාන්දු - ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට