තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට වාර්තා වන කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 15ක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව ආසාදිතයන් සංඛ්‍යාව 3010ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් 15 දෙනාගෙන් 12ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය වන අතර ඉතිරි තිදෙනා මාල දිවයිනේ සිට පැමිණි අයයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_3ceae74f2e.jpg)