මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත. සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් ඔහු එම තනතුරට පත්ව තිබේ. රාජ්‍ය ආයතන වල පවතින අක්‍රමිකතා රැසක් ආණාවරණය කර ගන්නා ප්‍රධානම කාරක සභාවක් වන්නේ කෝප් කමිටුවයි.