කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ නෞකාවක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
කොළඹ වරායේ නැංගුරම් දමා තිබූ අදාළ නැවේ අද (11දා) අළුයම හදිසි ගින්නක් ඇතිවී තිබූ අතර, වරායේ ගිනි නිවන අංශය විසින් එම ගින්න සාර්ථකව මැඩ පවත්තා තිබුණි.