කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගියහොත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.
අදාළ තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර ඉදිරියේදී මෙම නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.