ADA
www.ada.lk
2025 ජනවාරි මස 12 වන ඉරිදා
නව කොරෝනා වෛරසයේ ඇති විශේෂත්වය එය වේගයෙන් ව්‍යාපත්වීම බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවැසීය.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම කොවිඩ් මර්දනය කිරීමට වැදගත්ම දෙයක් වන්නේ සත්‍ය හෙළි කිරීම බවත් ඔහු ප්‍රකාශ කළේය.
“කොවිඩ් මර්දනයට තිබෙන වැදගත්ම දේ තමයි සත්‍ය හෙළි කිරීම. ඒක මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකර තිබෙනවා.” යැයි ඔහු පැවැසීය.
එසේම ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාව තුළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 6000 සීමාව ඉක්මවා ගිය බවත් ඔහු සඳහන් කළේය.
popular news
පාස්කු දා ප්‍රහාරයේ සැකකරුවෙක් පාපොච්ඡාරණය කරයි
පොලිසියේ ක්ලීන් වැඩෙන් අසූවක් රැකියාවෙන් දොට්ට
නිවසේ වැටුණ හිටපු රාජ්‍ය ඇමති ලකි ජයවර්ධන මරුට
ඇල්ල ඔඩිසි හා දුන්හිද ඔඩිසි මහනුවරින් ඇරඹීමට අවධානය
කිලෝ 10000 ක දැවැන්ත මඩු මාළු අස්වැන්නක් ලැබිලා
කටුනායක කොළඹ සැප බස්වලට ගුවන් තොටුපොළට පිවිසිමට අවස්ථාව
sira Tuesday, 13 October 2020 11:03 AM
sathya thama showtabayage virdal circular ratata kelewuwa. Brandix yaluwanta indian karayo genna permision dunne kauda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd