කෝවිඩ් 19 ඉතාලියේ පැතිරිම අරම්භ වී පසුගිය පෙබරවාරි හා මාර්තු මාසයන්හි වැඩිහිටි නිවාසවල සිටි වැඩිහිටියන් 1845 ක් එම වෛරසයෙන් මියගොස් ඇති බව ඉතාලි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඉතාලියේ වැඩිහිටි නිවාසයන්හි වැඩිහිටියන් 19575 ක් නේවාසිකව ජිවත්වන බවත් මියගිය පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 9.4 ක් බවත් එම වාර්තා පෙන්වා දෙයි.
වැඩිහිටි නිවාසවල සිටි වැඩිහිටියන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ලොම්බාර්දියා පළාතෙන් වන අතර එය 1130 කි.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රෙෂියා සිට