කොරොනා වසංගතය හේතුවෙන් ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සාමාන්‍ය හෝ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභග කල් නොදමන බවත් විභාග පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කර නියමිත කාලයේදීම විභාග පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉතාලි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ජුනි මස 15 දා සිට සාමාන්‍ය විභාගය හා විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාග පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් කොවිඩ් ආරක්ෂිත ක්‍රමවේදයන් හා මග පෙන්වීම් මත විභාගයන් පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය .
ඊයේ (10) දිනයේදි නව ආසාදිතයන් 202 ක් වාර්තා වනවිට මරණ 71ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු