ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 122ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම මරණ 4න් මරණ තුනක්ම නිවෙස්වල සිදුව තිබේ. පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් කොළඹ පදිංචිකරුවන් වෙයි. සියලු දෙනාම අවුරුදු 74 ඉක්මවූවන් වෙයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ff952b0e82.jpg)