ශ්රී ලංකාවෙන් ඊයේ (18දා) කොවිඩ් රෝගීන් කිසිවෙක් වාර්තා නොවූ දිස්ත්රික්ක දෙකක් පවතී. ඒ මන්නාරම හා වව්නියාව දිස්ත්රික්කයි.
ඊයේ දිනයේදී ශ්රී ලංකාවේ ඉතිරි දිස්ත්රික්ක 23න්ම ආසාදිතයන් වාර්තා විය.
මුලතිව් දිස්ත්රික්කයෙන් එක් ආසාදිතයෙක් පමණක් වාර්තා විය.
ඊයේ දිනයේදී කලුතර (391), ගම්පහ (350) හා කොළඹ (333) ක් ලෙස ආසාදිතයන් වාර්තා විය.
