ව්‍යාප්තව පවතින කෝවිඩ් වෛරසය තත්ත්වයේ රෝග ලක්ෂණ හදුනා ගැනිමට අවශ්‍ය Polymerase chain Reaction (PCR) යන්ත්‍ර දෙකක් පිරිනැමිමට ජාත්‍යන්තර පරමාණුවක බලශක්ති මණ්ඩලය තිරණය කර තිබේ.
එය අමාත්‍ය මහින්ද අමරවිර හා පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන්ට හෙට (1) දිනයේදි සෞඛ්‍ය අමාත්‍යාංශයේදි සිදු කෙරේ.
මේ සඳහා වැය කරන ලද මුදල් රු.මිලියන 23කි.