නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණ සංඛ්‍යාව මේ වන විට 53,000 ඉක්මවා තිබේ. ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. මේ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත සටහනකි.
මරණ 1000 ඉක්මවූ රටවල්
ඉතාලියේ - 13,915
ස්පාඤ්ඤය - 10,348
එක්සත් ජනපද - 5,911
ප්‍රංශය - 5,387
චීනයේ -,322
ඉරානයේ - 3,160
එක්සත් රාජධානියේ - 2,926
නෙදර්ලන්තය - 1,341
ජර්මනිය - 1,107
බෙල්ජියම - 1,011 කි
වැඩිම ආසාදිතයන් වාර්තා වන රටවල්
එක්සත් ජනපද ආසාදන 244,678 - සුවය ලැබූ 9,058
ඉතාලියේ ආසාදන 115,242 - සුවය ලැබූ 18,278
ස්පාඤ්ඤය ආසාදන 112,065 - සුවය ලැබූ 26,743
ජර්මනිය ආසාදන 84,794 ක් - සුවය ලැබූ 22,440
චීනය ආසාදන 82,433 - සුවය ලැබූ 76,566
ප්‍රංශය ආසාදන 59,929 - සුවය ලැබූ 12,548
ඉරානයේ ආසාදන 50,468 - සුවය ලැබූ 16,711
එක්සත් රාජධානියේ ආසාදන 34,173 - සුවය ලැබූ 192
ස්විට්සර්ලන්තයේ ආසාදන 18,827 - සුවය ලැබූ 4,013
තුර්කිය ආසාදන 18,135 - සුවය ලැබූ 415