ADA
www.ada.lk
2025 මාර්තු මස 29 වන සෙනසුරාදා
නව බදු ප්රතිපත්තියට විරෝධය දක්වමින් තෙල්, වරාය, විදුලිය හා ජල ඒ්කාබද්ධ වෘත්තීය සමිති කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරතවෙමින් සිටියි. මේ වන විට කොළඹ කොටුවේ තරමක රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
විරෝධතාකරුවන්ට සාමකාමීව විසිර යන ලෙස පොලීසිය ශබ්දවාහිනී යන්ත්ර යොදාගෙන දැනුම් දුන්නේය. ඒසේම පොලීසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.
popular news
හබරල වගුරක් ඉසුරු බිමක් කළ සොඳුරු කතාවක්
අවුරුදු 88 දී සාපෙළ ලියූ අඟුරුවාතොට මිසිලින් නෝනා
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
දෙහිවල මුහුදේ සිටි තවත් කිඹුලෙක් අල්ලයි
වෙළඳපොලේ වී මිල අනුව පවතින මිලට සහල් දෙන්න බෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd