කොටස් වෙළඳපොළ අඛණ්ඩව තෙවැනි දිනයටත් කැපී පෙනෙන වර්ධනයක් අද පෙන්නුම් කළේය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.5ක් එනම් සියයට 2.87කින් ඉහළ ගොස් ඇති අතර එස්.ඇන්.පී. එස්.එල් 20 දර්ශකය ඒකක 132කින් එනම් සියයට 4.09කින් ඉහළ ගියේය.
එසේම අද දිනයේදි වෙළඳපෙළ පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙස දැක්විය.