රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සුරකීමේ ජාතික ව්‍යාපාරය සමගි ජනබලවේගයේ එක්ව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංගයට ජනතාවගේ අත්සන් ගැනීම බණ්ඩාරගම දී සිදු කෙරුණා.
බණ්ඩාරගම සමගි ජනබලවේගයේ සංවිධායක නයනක රන්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම නගරයේ දී එය පැවැත් වූ අතර ඊට සමගාමීව අත් පත්‍රිකා බෙදා හැරීමක් ද සිදු කෙරිණි. ස