අධිබලැති යතුරු පැදි හා සුඛෝපභෝගී වාහන රැසක් ගමන් කළ වාහන පෙළපාලියට අමාත්‍ය නාමල් රාජපක්ෂ හෝ ඔහුගේ සහෝදරයන් සම්බන්ධ නෙමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයක් වන එස් කාසිලිංගම් මහතා පවසයි. එය පෞද්ගලිික වාහන පෙළපාලියක් බවද අසත්‍ය ප්‍රවෘත්ත හුවමාරු කිිරීමෙන් වළකින ලෙසත් ඔහු වැඩිදුරටත් පවසයි.