කරුණාරත්න පරණවිතාන මහතා අද(03දා) පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තලතා අතුකොරල මහත්මිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්රී ධුරයට ඔහු මෙලෙස දිවුරුම් දුන්නේය.