කන්දකාඩු පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදියත් 550ක් අද පෙරවරුව 600 වන වි වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතරින් පුද්ගලයින් 444ක් පුනරුත්තාපනය වන රැඳවියන් වන අතර තවත් පුද්ගලයන් 64ක් කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයන් වෙයි. ඉතිරි 42 ඔවුන් සමීපව ඇසුරු කළ අය වෙයි.