කතරගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති අසේක වික්රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් බව කියන මැණික් ගඟ ආසන්නයේ ඉදිකරමින් පවතින ඉඳිකිරීමකට දුන් අක්රමවත් අනුමැතියක් හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.