කතරගම ප්රදේශීය සභාවේ හිටපු සභාපති ෙඅසේක වික්රමසිංහ මහතා ඇප මත මුදා හැරිට තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
කතරගම ඩිපෝ පාරේ හිටපු ජනාධිපති ොගෝඨාභය රාජපක්ෂ මහතා ෙගේ මැණික්ගෙග අසල ඇති නිවස සදහා2012 දී ඉදිකිරීම් අනුමැතිය ලබා දිමක් හා කුඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත අසේක වික්රමසිංහ මහතා සිය නිවසේ අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
ප්රශ්න කිරිමෙන් පසුව සැකකරු තිස්සමහාරාම මහේෂ්ත්රත් අධිකරණ වෙත යෙමු කිරීමෙන් පසුව ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට තිස්සමහාරාම මහේස්ත්රාත් තරිදු සමිර ද සිල්වා මහතා නියෝග කරන ලදි.
මෙයට අමතරව සැම මසකම අවසන් ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාසයේ අත්සන් කිරිමටද නියෝග කරන ලදි.