Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබේ.
මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු සිය සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කළේය.
දින 52 ආණ්ඩුවේද විජයදාස රාජපක්ෂ මහතාගේ සහාය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන්නේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්ව තිබේ.
ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ද මෙම අවස්ථාවට එක්ව සිටිති.
popular news
Jayathilaka Friday, 18 October 2019 12:13 PM
Mr. Local Been .eye indan rhatamuwe okatada ?
Reply : 0 0
Avent guard Friday, 18 October 2019 12:54 PM
Meya kohomath avant guard ekene.
Reply : 0 0
chris Friday, 18 October 2019 02:31 PM
මම මේ කල්පනා කර කර හිටියේ විජේ තාම පැන්නෙ නැත්තෙ ඇයි කියල ,ඇති යන්තන් මගෙ ඔට්ටුව දිනුම් .
Reply : 0 0
sirisena Friday, 18 October 2019 02:39 PM
විජේදස් කියන්නේ වෙන්දේසි කල නොහැකි අබිලි භාණ්ඩයක්.
Reply : 0 0
Don Friday, 18 October 2019 09:11 PM
මේක අලුත් ආරංචියක් නොවෙයි. මෙයා හැමදාම් කඩේ ගියේ, ගස් නැග්ගේ, වලන් හේදුවේ උන්ටම තමයි. අර සිවුරු රතන වගේම UNP එකේ ආනුභාවයෙන් පාර්ලිමේන්තුවේ ලගිනවා.උන්ට කරනවා.
Reply : 0 0
2500 Saturday, 19 October 2019 04:33 AM
තව ටික දවසකින් කියාවි ජී.එල්.පීරිස්ගේත් එස්.බී.ගේත් මහින්ද රාජපක්ෂගේ සහායත් ගෝඨට කියල
Reply : 0 0
Champa Saturday, 19 October 2019 09:30 AM
ෂික් ලැජ්ජයි. ඒ පැත්තටයි මේ පැත්තටයි පනින විජේදාස රාජපක්ෂ වගේ මිනිස්සු එක්කද අලුත් ගමනක් යනවා කියන්නේ? මේ දක්වා පොහොට්ටුවට එකතු කර ගත්ත මිනිස්සුන්ගෙන් පේන්නේ පොහොට්ටුවේ බංකොලොත් භාවය සහ යහපාලනය ගේන්න පිඹුරුපත් ඇදපු කසකාරයෝ නලාකාරයෝ හෙවිසිකාරයෝ සහ නැට්ටුවන් තවමත් බලවත් කියන එක. යහපාලනය ගෙනල්ල මේ දක්වා ඒකට සහය දුන්නු දේශද්‍රෝහියෝ නැතුව මහින්දගේ අපේක්ෂකයාට දිනන්න බැරි බව තමයි මේ රටටම පෙන්නන්නේ. පුදුම වෙන දේකුත් නැහැ. 2015 ඉඳන් යහපාලනයට විරුද්ධව සටන් කරපු මිනිස්සු පැත්තක. යහපාලනයට ගේන්න මුල්වුණු ඔක්කොම දැන් පොහොට්ටුවේ ඉස්සරහම. හේතුව මහින්ද බැසිල්වයි ගෝඨාභයවයි ගෙනල්ල ඒකාබද්ධ විපක්ෂය දුර්වල කරපු එක. හෙම නොවී ඒකාබද්ධ විපක්ෂෙන් කවුරු හරි දැම්ම නම් ඔය යහපාලන ද්‍රෝහියෝ නැතුව ඔය චන්දෙ ඔඩින්ම දිනන්න තිබුන. දැන් දෙපැත්තේම යහපාලන ද්‍රෝහියෝ ඉන්නවා. දෙපැත්තම එකයි. අවන්තගේ කාටූන් එකක් තිබ්බ දවස් කීපෙකට ඉස්සෙල්ල නයි සහ මුගටි. ඒ කාටූන් එක හරියටම හරි.
Reply : 0 1
dilal Saturday, 19 October 2019 11:25 AM
මේ මාද්‍ය වැඩසටහන මෙහෙයවන විට ඇයි කිසිම මාදයවෙදියෙක් විජේදාස මහතාගෙන් විමසුවේ නැත්තේ යුද්දය ජගග්‍රහණය කරලා මහින්ද මහතාත් ගෝධාබය මහතාත් ඔච්චර හොදින් වැඩ කරත්දී විජිදාස මහතා පොදුපෙරමුනෙන් ඉවත්වී රනිල් ලඟට ගියේ මොකද කියා.ඒකාලේ රනිල්ලා නැවත බලයට එනබවක් පෙනෙන්න තිබුනෙවත් නැහැ.මේ ගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ල මෙගොල්ලෝම තමයි රනිල්ලාට නැවත බලයට එන්න මාර්ගය සකස්කළේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd