ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් ඇති කිරීමට උත්සාහ කරන්නේ මාධ්‍ය බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. මහනුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
"එක්සත් ජාතික පක්ෂයේ මේ ගැටලුව හංදියක් හංදියක් ගානේ කථා කරන්නේ නැතිව අපි මේ ප්රශ්නය විසඳනවා. වැඩිකල් යන්න කලින් ඒකේ සැබෑ උත්තරය ලැබේවි. එතකොට සැබෑ තත්ත්වය දකින්න පුළුවන්.
ප්රශ්නය විසඳලා ජනතාව තුළින් විජයග්රහණයක් ගන්න එක තමයි වැදගත්. පක්ෂය ඇතුලේ වෙන්නේ මොනවද කියලා දන්නේ නෑ. පොඩි නට් එකක් ශබ්ද කළාම ඒක තමයි එන්නේ. ලොකු මැෂිම වැඩ කරනවා. ඒක එන්නේ නෑ.
මේ භේද භින්න කරන්නේ නැතිව අපි එකට වැඩ කරන්න හදන්නේ. ඔබතුමාලා (මාධ්‍ය) තමයි මේ කඩලා විනාශ කරන්න හදන්නේ. කයිවාරු ගහන්නේ නැතිව ආසන දින්නනම් මේ ප්‍රශ්න ඇති වන්නේ නෑ."
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
තවත් ගෙවීන් දෙදෙනෙක් රජයට වී දෙති
මිල දෙකකට පාන් අලෙවි කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd