ඌරගස්මංහන්දිය පොලිස් වසමේ බෙලිගස්වේල්ල ප්ර දේහයේ නිවසක රැදි සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙක් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙඩි වැදිමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරු වයස අවුරුදු 53ක් වන බෙලිගස්වේල්ල ප්ර දේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබිමට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.