කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබේ.
මේ අනුව නොවැම්බර් මස සටහන් වූ උද්ධමනය දෙසැමබර් මාසය වනට විනට සියයට 61 සිට සියයට 57.2 ක් දක්වා සියයට 3.8කන් පහළ ගොස් තිබේ.
එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර උද්ධමනයද නොවැම්බර් මස සටහන් වූ අගයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී සියයට 73.7 සිට සියයට 64.4ක් දක්වා පහළ වැටි තිබේ.